මොහොතකට පාසලට...
ඉරි වැටුණ කරපටිය
රැළි වැටුණ සුදු ගවුම
නොබලාම
පෙර සේම
ගුලි වෙලා මුල්ලකට
නිමාවු
පරිච්ඡේදය
ගෙවා
දැමූ අතීතය
සිහි
කරා නම් මොහොතකට
මැවී
පෙනුනා මව්නි
ඔබේ
සේයා රුව
වසර 13 ක මතකය
අරක්
ගෙන හද කෙළවරක
ගුළු
දැමු පොත් ටිකට
තිත
තැබු පාසලට
එක් කෙරූ
මතකයම
ගත
හැකිද පෑන් තුඩකට
ඩෙස්
පුටුත් එතනමය
පාසලත් පෙර සේය
පෙම්
කලත් හැමදාම
අවසරද,
යළි එන්න
පාසලට මොහොතකට..
❤
ReplyDeleteදිගටම කරන් යන්න.👍
ReplyDelete❤️🥰
ReplyDelete❤️🤗
ReplyDeleteSuper....😘😘😘😘
ReplyDelete❤❤
ReplyDeletescole ay matak wenawa best of luck👊❤️
ReplyDelete❤️❤️
ReplyDelete👌❤
ReplyDeleteWoooowwwww😍😍❤😍❤😍❤😍❤😍❤😍❤😍❤😍❤😍❤
ReplyDelete❤️❤️❤️❤️
ReplyDeleteLassanai ❤️❤️
ReplyDeleteScole💕💕💕💕💕
ReplyDelete😍😍😍😘😘😘
ReplyDelete❤️
ReplyDelete😍😍😍❤️
ReplyDelete🤩🤩🤩👌
ReplyDelete💞👍
ReplyDelete👍
ReplyDelete😍😍
ReplyDelete👌👌
ReplyDeleteSuperb🥺❤️🌹
ReplyDeleteඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමේ දක්වාඇත! අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය තුලන් කිසියම් ප්‍රචාරණයක් ලබාදෙන්නේ නම් එය අප අගය කරණ්නෙමු! අපගේ සින්ඩිය දැනට අවකාශයේ පවතින විශාලතම සින්ඩියයි!~
ReplyDelete🥺🥺🥺🥺🥺🥺🥺❤❤❤
ReplyDelete❤️❤️❤️
ReplyDelete💖
ReplyDeleteමගෙ පාසල් කාලය මතක් උනා හරිම ලස්සන අත්දැකීමකින් කරපු නිර්මාණයක් ❤️
ReplyDelete😘❤️
ReplyDeleteඅනේ ඒක හරිම ලස්සනයි හදවතට ගොඩක් දැනුණා. 🥰🥰🥰
ReplyDelete👌👌👌👌👌
ReplyDelete😍😍☺️☺️
ReplyDeleteපාසල් කාලය මතක් වෙන හොද නිර්මාණයක් ❤️
ReplyDeleteලස්සනයි
ReplyDelete😘😘😘
ReplyDelete❤️😍
ReplyDelete❤️❤️❤️
ReplyDeletewow..harii lassanai 😍
ReplyDeleteසංවේදී වුණා.හරිම ලස්සනයි
ReplyDelete💗
ReplyDelete