මව්නි පියාණනි..
ගැඹුරු මහ සයුරේ
මුතු කැටය ඔබයි
නිම නොවෙන කතරේ
ජල බිඳුව ඔබයි
මඟක් නැති සසරේ
නිර්වාණය ඔබයි
මා ගෙවන දිවියේ
සොඳුරු බිතු සිතුවම ඔබයි
උතුරා යන සෙනෙහේ
මහ උල්පත ඔබයි
කුරිරු ජීවන මගේ
මා ආදර මව් ඔබයි
තරු පිරි අහස් ගැබේ
නිසසල සඳ ඔබයි
ඔබ නොමැති මේ රැයේ
දිස්නේ නැති තාරකාව මමයි
කරදර සැම දරා
නොසැලුණු පර්වතේ ඔබයි
මිහිකත ඉරු තැලු නියඟය දිනේ
ඇද හැලුණු වැහිපොද ඔබයි
මාගෙ ජීවන මගේ සැමදා
ශක්තිය වූ පියා ඔබයි
ආදර බස් දෙමින් සැමදා දුක නිවූ
මා දෙවි මවි පිය දෙපළ ඔබලයි......
😍♥️👌
ReplyDelete💖💖
ReplyDelete💕❤️
ReplyDelete❤✍️
ReplyDelete❤💯✍
ReplyDeleteලස්සනයි ❤️😘
ReplyDelete❤️
ReplyDeleteහරිම ලස්සනයි
ReplyDelete❤❤❤
ReplyDelete🥰🥰
ReplyDeleteමාගෙ ජීවන මගේ සැමදා ශක්තිය වී පියා ඔබයි.හරිම සංවේදී නිර්මාණයක් 💙❤️
ReplyDelete❤️💯
ReplyDeletelassni 😊
ReplyDeleteWooww kella lassanai ❤
ReplyDelete💗💗💗💗👍
ReplyDelete💓💓
ReplyDelete❤️❤️❤️
ReplyDelete😍🥰
ReplyDeleteලස්සනයි
ReplyDelete👍👍❤️
ReplyDelete🖤🥰😍
ReplyDelete😍😍😍
ReplyDeleteලස්සනයි නංගී..😍💗
ReplyDelete💝💝💝
ReplyDelete❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ReplyDeleteBeautiful ❤️
ReplyDelete💯❤
ReplyDeleteඅපූරුයි..
ReplyDelete❤️
ReplyDelete😍
ReplyDelete💖
ReplyDeleteහිතාදර සොයුරු සොයුරිය, මේ ලියන්නේ සඳකඩපහන සින්ඩියේ සංස්කාරක වරුන්. ඔබ බොහෝ දෙනෙක් බ්ලොග් කරණයට අළුතින් පිවිසි අය බවයි අපගේ වැටහීම, ඒ නිසාම ඔබලාගේ බ්ලොග් අපගේ සින්ඩියේ "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමේ පෙල ගස්වා තිබෙනු දකිනට පුළුවන්. ඔබ වාගේම තවත් මෙදියතේ සිව් කොනේ සිට ලියන නිර්මානශීලී සොයුරු සොයුරියන්ගේ බ්ලොග් අපගේ සින්ඩියේ "කැටපත් පවුර" කොලමේ පෙල ගස්වා ඇත. අපගේ සීන්ඩියට ගොඩවැදී මෙරට ලියැවෙන හා ලියැවුනු විවිධ බ්ලොග් 1230 කට පිවිසීමට අපගේ සින්ඩිය තුලින් ඔබ්වට හැකියාව ලැබේවි. ඊට ගොඩ වැදී බලන්න.
ReplyDeleteඑසේම අනෙකුත් ඔබ නන්නාඳුනනා බ්ලොග් වලට ගොඩ වැදී ඒවාට කමෙට්නු ලිවීමෙන් ඒ අය ඔබගේ බ්ලොගය කරා ඒමට මං පෙත් විවර වනු ඇත!
අපගේ සින්ඩියේ නොදැක්වෙන ඔබ වැනිම වේනත් බ්ලොග් වෙතොත් ඒවා අප වෙත යොමු කරණ්න.
අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය හරහා හැකි ප්‍රචාරණයක් ලබා දෙන්න!