සිහින සරසවිය.....

 

දෑගිලි බැදගෙන දින සති ගෙව් හැටි 

සරසවි සිහිනයේ දොරටු සොයන්නට

පියමන් කර දොර විවර කරන්නට

හැදු මොහොතෙම ඔබ

යතුර ගිලපු හැටි

හරි පුදුමයි

කොරෝනා...

 

සිහින සරසවියේ පළමු පොත පෙරළන්න

මතක එකතු කර සොදුරු පිටු සරසන්න

මෙලෙසකද මඟ සෙව්වේ

ඔන්ලයින් දේශනයේ

කොටුවෙච්ච තිරයකදි

 

කඩයිමත් පසු කරන්

සිහින පොදි කැටි කරන්                                 


ලබපු ජය වරදක්ද

කියනු මැන කොරෝනා....


Comments

  1. lassanai godaaaak...😍😍😍

    ReplyDelete
  2. 👍💙💙💙💙💙💙💙💙

    ReplyDelete
  3. ගොඩක් ලස්සනයි ඔයලව දකින්න ගොඩක් ආසාවෙන් ඉන්නේ 😘❤️🌹

    ReplyDelete
  4. ❤️❤️❤️❤️❤️❤️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

පැසුණු පැන පද්‍ය නිර්මාණය රසාස්වාදය...

ලක්මවුනි මගේ පද්‍ය නිර්මාණය රසාස්වාදය..

කුකුළු හැවිල්ල පද්‍ය නිර්මාණය රසාස්වාදය