සිහිනය...

 


සිනහව 

මුව මත රදවන්

හීන් සීරුවේ

පිසදා කලුලැලි 

රැඳිනෙත

දකින සිහිනයේ

විසිරුණු සිතුවිලි 

කැටි කොට 

නැගිටින වේලේ

මතකය තුළ 

කළු ලෝගුව

හැඩ වී පෙනුනේ


තිබුනේ එක 

සිහිනයි

සැමදිනම හද 

පතුලේ

හැඩ නැතත් 

කළු ලෝගූවට

පෙම් කෙරුවත්

උපාධ් කර මාලයට

දින නොගනිම් 

තව දුරයි 

උපාධ් සිහිනයට..


Comments

Post a Comment