ගුරුතුමි...

 


සිප් කිරෙන් 

නහවනා

ගුණ දමින් 

සුදිලෙනා

යා යුතු මඟ 

පෙන්වනා

ගුරු මෑණී 

නමදිනා


ආදරෙන් 

ළඟ ඉදන්

සියලු සිත් 

සනසනා

දුර ඈත 

පියඹන්න

මාර්ගය 

පෙන්වනා


ඔබ කියූ

අකුරු පද

අමුණම්න්

හීනියට

ලස්සනම 

හීනටික

තව තවත් 

හැඩ වුනා

Comments

Post a Comment

Popular posts from this blog

පැසුණු පැන පද්‍ය නිර්මාණය රසාස්වාදය...

ලක්මවුනි මගේ පද්‍ය නිර්මාණය රසාස්වාදය..

කුකුළු හැවිල්ල පද්‍ය නිර්මාණය රසාස්වාදය