අහිමි පියාපත්....


 අහිමි වු 
අහස්කුස් මව් තුරුලේ
නැළවෙන්න..

හීනියට
වැදි හමන
සුළං රැලි විඳ ගන්න..

අහිමි වු
තටුවකට යළි පණක්
ගෙන එන්න...


වරම් ඇති දෙවියෙක් නැතිවාද 
සක්වලට...

Comments

Post a Comment

Popular posts from this blog

පැසුණු පැන පද්‍ය නිර්මාණය රසාස්වාදය...

ලක්මවුනි මගේ පද්‍ය නිර්මාණය රසාස්වාදය..

කුකුළු හැවිල්ල පද්‍ය නිර්මාණය රසාස්වාදය