අහිමි පියාපත්....


 අහිමි වු 
අහස්කුස් මව් තුරුලේ
නැළවෙන්න..

හීනියට
වැදි හමන
සුළං රැලි විඳ ගන්න..

අහිමි වු
තටුවකට යළි පණක්
ගෙන එන්න...


වරම් ඇති දෙවියෙක් නැතිවාද 
සක්වලට...

Comments

Post a Comment