අහිමි පියාපත්.... Get link Facebook X Pinterest Email Other Apps - January 12, 2022 අහිමි වු අහස්කුස් මව් තුරුලේනැළවෙන්න..හීනියටවැදි හමනසුළං රැලි විඳ ගන්න..අහිමි වුතටුවකට යළි පණක්ගෙන එන්න...වරම් ඇති දෙවියෙක් නැතිවාද සක්වලට... Get link Facebook X Pinterest Email Other Apps Comments පන්හිද අද්දරJanuary 12, 2022 at 5:29 AM❤️❤️ReplyDeleteRepliesReplyපරිකල්පනාJanuary 12, 2022 at 5:36 AMLassanai🥺💖ReplyDeleteRepliesReplyUnknownJanuary 12, 2022 at 6:34 AMLssnii😊😍ReplyDeleteRepliesReplyඅනු බණ්ඩාරJanuary 12, 2022 at 7:10 AMඒක ලස්සනයි සුද්දීReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
මව්නි පියාණනි.. - January 25, 2022 ගැඹුරු මහ සයුරේ මුතු කැටය ඔබයි නිම නොවෙන කතරේ ජල බිඳුව ඔබයි මඟක් නැති සසරේ නිර්වාණය ඔබයි මා ගෙවන දිවියේ සොඳුරු බිතු සිතුවම ඔබයි උතුරා යන සෙනෙහේ මහ උල්පත ඔබයි කුරිරු ජීවන මගේ මා ආදර මව් ඔබයි තරු පිරි අහස් ගැබේ නිසසල සඳ ඔබයි ඔබ නොමැති මේ රැයේ දිස්නේ නැති තාරකාව මමයි කරදර සැම දරා නොසැලුණු පර්වතේ ඔබයි මිහිකත ඉරු තැලු නියඟය දිනේ ඇද හැලුණු වැහිපොද ඔබයි මාගෙ ජීවන මගේ සැමදා ශක්තිය වූ පියා ඔබයි ආදර බස් දෙමින් සැමදා දුක නිවූ මා දෙවි මවි පිය දෙපළ ඔබලයි...... Read more
ලක්මවුනි මගේ පද්‍ය නිර්මාණය රසාස්වාදය.. - January 24, 2022 ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් විසින් රචනා කළ ලක් මවුනි මගේ නිර්මාණය රසික මනසෙහි ලංකාව පිලිබදව අභිමානයක් ඇති කිරිමට සමත්ව ඇත. ලංකාවේ අගය වස්තු විශය කර ගනිමින් රට පිලිබද අභිමානයක් ඇති කිරිම පරමාර්ථය ලෙස කවියා ගෙන ඇත පැරණි චිරන්තන සාහිත්‍ය උපයෝගි කර ගනිමින් සෑම කවියකම මුල මැද අග එළිසමය සුරැකීමට කවියා සමත් වි ඇත තමන්ගේ උපන් බිම නොවුනත් සාම්ප්‍රදායික කාව්‍යමය ආකල්ප යොදාගෙන මෙම පද්‍ය පන්තිය නිර්මාණය කර ඇත. සමස්තයක් ලෙස ගත් විට මාත්‍රා 18,19 සමුද්‍රඝෝෂ යොදා ගෙන මෙි පැදි පෙළ නිර්මාණය කර ඇත බොහෝ විට අතිශයින් වටිනා දෙයක් අප මුතු මැණික් වලට සමාන කරයි. " සතු වි තිබෙනකොට ඔබගේ සෙනේ දම මුතු මිනි රනින් මට අත වන ඵලේ කිම පුතුවෙමි ඔබට උපදින සැම තැනේදිම ... Read more
ගුරුතුමි... - January 25, 2022 සිප් කිරෙන් නහවනා ගුණ දමින් සුදිලෙනා යා යුතු මඟ පෙන්වනා ගුරු මෑණී නමදිනා ආදරෙන් ළඟ ඉදන් සියලු සිත් සනසනා දුර ඈත පියඹන්න මාර්ගය පෙන්වනා ඔබ කියූ අකුරු පද අමුණම්න් හීනියට ලස්සනම හීනටික තව තවත් හැඩ වුනා Read more
❤️❤️
ReplyDeleteLassanai🥺💖
ReplyDeleteLssnii😊😍
ReplyDeleteඒක ලස්සනයි සුද්දී
ReplyDelete