ගුරුතුමි... Get link Facebook X Pinterest Email Other Apps - January 25, 2022 සිප් කිරෙන් නහවනාගුණ දමින් සුදිලෙනායා යුතු මඟ පෙන්වනාගුරු මෑණී නමදිනාආදරෙන් ළඟ ඉදන්සියලු සිත් සනසනාදුර ඈත පියඹන්නමාර්ගය පෙන්වනාඔබ කියූඅකුරු පදඅමුණම්න්හීනියටලස්සනම හීනටිකතව තවත් හැඩ වුනා Get link Facebook X Pinterest Email Other Apps Comments ටජ්මහලJanuary 25, 2022 at 10:57 PM❤️❤️❤️ReplyDeleteRepliesReplyUnknownJanuary 25, 2022 at 10:59 PM💖ReplyDeleteRepliesReplyUnknownJanuary 25, 2022 at 11:00 PM😍❤ReplyDeleteRepliesReplyUnknownJanuary 25, 2022 at 11:15 PM👍👍👍ReplyDeleteRepliesReplyUnknownJanuary 25, 2022 at 11:15 PM👍👍👍👍ReplyDeleteRepliesReplyUnknownJanuary 25, 2022 at 11:16 PM❤❤❤❤ReplyDeleteRepliesReplyUnknownJanuary 25, 2022 at 11:17 PM♥️♥️👌ReplyDeleteRepliesReplyUnknownJanuary 25, 2022 at 11:31 PM❤️👍ReplyDeleteRepliesReplyUnknownJanuary 25, 2022 at 11:31 PM👍❤ReplyDeleteRepliesReplyUnknownJanuary 26, 2022 at 1:13 AM👍😉😉😉🤗ReplyDeleteRepliesReplyAma dehenaJanuary 26, 2022 at 3:47 AM❤️ReplyDeleteRepliesReplychanJanuary 26, 2022 at 3:53 AM💗👍ReplyDeleteRepliesReplyඅනු බණ්ඩාරJanuary 26, 2022 at 4:32 AM🖤🖤ReplyDeleteRepliesReplyUnknownJanuary 26, 2022 at 4:49 AM❤️❤️❤️❤️ReplyDeleteRepliesReplyPanhidhaaJanuary 26, 2022 at 5:42 AM❤️❤️❤️❤️❤️❤️😚ReplyDeleteRepliesReplyසොදුරු සිතැත්තීJanuary 29, 2022 at 8:50 PM❤️ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
මව්නි පියාණනි.. - January 25, 2022 ගැඹුරු මහ සයුරේ මුතු කැටය ඔබයි නිම නොවෙන කතරේ ජල බිඳුව ඔබයි මඟක් නැති සසරේ නිර්වාණය ඔබයි මා ගෙවන දිවියේ සොඳුරු බිතු සිතුවම ඔබයි උතුරා යන සෙනෙහේ මහ උල්පත ඔබයි කුරිරු ජීවන මගේ මා ආදර මව් ඔබයි තරු පිරි අහස් ගැබේ නිසසල සඳ ඔබයි ඔබ නොමැති මේ රැයේ දිස්නේ නැති තාරකාව මමයි කරදර සැම දරා නොසැලුණු පර්වතේ ඔබයි මිහිකත ඉරු තැලු නියඟය දිනේ ඇද හැලුණු වැහිපොද ඔබයි මාගෙ ජීවන මගේ සැමදා ශක්තිය වූ පියා ඔබයි ආදර බස් දෙමින් සැමදා දුක නිවූ මා දෙවි මවි පිය දෙපළ ඔබලයි...... Read more
මොහොතකට පාසලට... - November 02, 2021 ඉරි වැටුණ කරපටිය රැළි වැටුණ සුදු ගවුම නොබලාම පෙර සේම ගුලි වෙලා මුල්ලකට නිමාවු පරිච්ඡේදය ගෙවා දැමූ අතීතය සිහි කරා නම් මොහොතකට මැවී පෙනුනා මව්නි ඔබේ සේයා රුව වසර 13 ක මතකය අරක් ගෙන හද කෙළවරක ගුළු දැමු පොත් ටිකට තිත තැබු පාසලට එක් කෙරූ මතකයම ගත හැකිද පෑන් තුඩකට ඩෙස් පුටුත් එතනමය පාසලත් පෙර සේය පෙම් කලත් හැමදාම වරම් නෑ මොහොතකට අවසරද , යළි එන්න පාසලට මොහොතකට.. Read more
ලක්මවුනි මගේ පද්‍ය නිර්මාණය රසාස්වාදය.. - January 24, 2022 ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් විසින් රචනා කළ ලක් මවුනි මගේ නිර්මාණය රසික මනසෙහි ලංකාව පිලිබදව අභිමානයක් ඇති කිරිමට සමත්ව ඇත. ලංකාවේ අගය වස්තු විශය කර ගනිමින් රට පිලිබද අභිමානයක් ඇති කිරිම පරමාර්ථය ලෙස කවියා ගෙන ඇත පැරණි චිරන්තන සාහිත්‍ය උපයෝගි කර ගනිමින් සෑම කවියකම මුල මැද අග එළිසමය සුරැකීමට කවියා සමත් වි ඇත තමන්ගේ උපන් බිම නොවුනත් සාම්ප්‍රදායික කාව්‍යමය ආකල්ප යොදාගෙන මෙම පද්‍ය පන්තිය නිර්මාණය කර ඇත. සමස්තයක් ලෙස ගත් විට මාත්‍රා 18,19 සමුද්‍රඝෝෂ යොදා ගෙන මෙි පැදි පෙළ නිර්මාණය කර ඇත බොහෝ විට අතිශයින් වටිනා දෙයක් අප මුතු මැණික් වලට සමාන කරයි. " සතු වි තිබෙනකොට ඔබගේ සෙනේ දම මුතු මිනි රනින් මට අත වන ඵලේ කිම පුතුවෙමි ඔබට උපදින සැම තැනේදිම ... Read more
❤️❤️❤️
ReplyDelete💖
ReplyDelete😍❤
ReplyDelete👍👍👍
ReplyDelete👍👍👍👍
ReplyDelete❤❤❤❤
ReplyDelete♥️♥️👌
ReplyDelete❤️👍
ReplyDelete👍❤
ReplyDelete👍😉😉😉🤗
ReplyDelete❤️
ReplyDelete💗👍
ReplyDelete🖤🖤
ReplyDelete❤️❤️❤️❤️
ReplyDelete❤️❤️❤️❤️❤️❤️😚
ReplyDelete❤️
ReplyDelete